Syndi Lanka

lankeeya sithuwili

Pages

22 December 2011

සයිට් එකට සෙනග ආවෝ !........





ඔන්න මම ඉතින් ආයෙත් ලියනවා.මේක මම ලියන්නෙ මේ ක්‍රමේ එච්චර සාර්ථක නෑ,කියල හිතෙන අයටයි.ඇද කරනවා එහෙම නෙවෙයි.ඔප්පු කරනව.බලන්නකො ඔය යටින් තියෙන පින්තූරෙ දිහා.ඔන්න බලන්න ඉතින් සමහරක් අය කිවුවා මේකෙන් බ්ලොග් කියවන අය වැඩි වෙන්නෙ නෑ කියල.මම කිවුවෙ හොද ඉංග්‍රීසි බ්ලොග් එකක් අනෙක් අයට ප්‍රයෝජනවත් විදිහට හදන්න කියලයි.මම මේ පින්තූරෙ ගත්තෙ අර සර්විස් එකේ විසිටර්ස්ලව නෝර්ත් ඇමරිකා ඉලක්ක කරගෙන ගෙන්නලයි.ඇත්තම කියනවානම් අනුන්ට කිවුවට මම මේ බ්ලොග් එකෙත් මෙලෝ තේරුම් ගන්න දෙයක් ලියල නම් නෑ.


කොහොම වුනත් නරක ලියලා හරි කොමන්ට් එකක් වත් දාපු අයට මගේ හදපිරි ස්තූතිය.මොකද කවුරුහරි මගේ පෝස්ට් එක කියවල තියෙනවනේ.









පේන්නැත්නම් ක්ලික් කරලා බලන්න.





21 December 2011

සයිට් එකේ සෙනග වැඩි කර ගමුද ? (2 කොටස)





මගේ කලින් පෝස්ට් එක කට්ටියක්ම කියවල තිබුනට කවුරුවත් කොමන්ට් දාල හොද නරකවත් කියල තිබුනෙ නෑ.සමහර විට මම අලුත් නිසා වෙන්න ඇති.කමක් නෑ.මෙන්න එහෙනම් මගේ කලින් ලිවුව ට්‍රැ‍ෆික් ජෙනරේටරේ ගැන තවත් ටිකක්.මම කලින් කිවුව වගේම ඒකෙන් හම්බවෙන ප්‍රයෝජනත් හොදට පැහදිලි කරල ඇති.කාට හරි ප්‍රශ්නයක් හෝ අපැහැදිලි දෙයක් තියෙනවනම් කොමන්ට් එකකින් අහන්නකො.
මම කලින් පෝස්ට් එකේ කිවුවා වගේම මේ පෝස්ට් එකෙන් කියන්න යන්නෙ  Easyhits4u  නිවැරදිව පාවිච්චි කරන හැටි ගැනයි.මම හිතනවා මේ වෙද්දිත් අඩුම ගානෙ මේ වෙබ් අඩවියෙ කිහිප දෙනෙක් වත් රෙජිස්ටර් වෙන්න ඇති කියල.එහෙනම් අපි පටන් ගමු මේ අනර්ග අඩවියෙන් පල නෙලා ගන්න.

19 December 2011

බ්ලොගයේ පෙනුම අලුත් කලා

මගේ කලින් පෝස්ට් එක කවුරුවත් කියවල නැති ගානයි.කමක් නෑ.ඒ පොස්ට් එකේ දෙවනි කොටස ආවමවත් බලන්නෙ නැතෑ.මම මේ පෝස්ට් එක තකහනියක් ලිවුවෙ මගේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක අලුත් කරපු එක ගැන සදහන් කරන්නයි.කාටවත් ඒකෙන් වැඩක් නැති බව ඇත්ත.නමුත් බ්ලොගයේ අයිතිකරු විදිහට ඒක දන්වන එක යුතුකමක්.මම මෙන්න මේ වෙනස්කම් කරා.


  • ටෙම්ප්ලේටය වෙනස් කිරීම.
  • නව විජට් එකතු කිරීම.
  • හෙඩර් එක වෙනස් කිරීම.


කවුරුවත් මේක කලින් තිබ්බ බ්ලොග් එක නෙවෙයි කියල ‍රැවටෙන්න එහෙම එපා.තව එකක් තමයි පුලුවන්නම් කොමෙන්ට් එකක් දාන්න.

17 December 2011

සයිට් එකේ සෙනග වැඩි කර ගනිමුද ?




ගොඩක් කාලෙකින් තමා  පෝස්ට් එකක් ලියන්න වුනෙ.මේ පොස්ට් එකෙන් මම කියලා දෙන්නෙ තමන්ගෙ සයිට් එකට,තවත් විදියකින් කියනවානම් තමන් හදපු බ්ලොග් එකට වැඩිපුර සෙනග ගෙන්වාගන්නෙ කොහොමද කියලයි.මේ වඩිපුර සෙනග ගෙන්න ගන්න එක එක උපක්‍රම අන්තර්ජාලයෙ දැන් කාලෙ විකිනෙනව ඕනතරම්.නමුත් මේ ක්‍රමයෙන් අපට අවශය වෙබ් ඇඩ්ඩ්‍රස් එකකට සෙනග ගන්න පුලුවන්.

24 April 2011

I can't believe This.


It is for one s who are not sure about emoney.

04 April 2011

නොමිලේ ප්‍රීමියම් ලින්ක් ජෙනෙරේටර්(හොදම) 2 කොටස

මම අද ආපහු ගියා ඉන්ටර්නෙට් වල ඩවුන්ලෝඩ් එකකට.මම පාවිච්චි කලේ අර කලින් කියපු ‍රැපිඩ් 8 එක.නමුත් දෙතුන් සැරයක්ම ඒකෙන් මට එලු කතාවක් කිවුවා(බෑ....බෑ......).ඉතින් මම නෙට් එක සර්ච් කරන් යද්දි හම්බවුනා තවත් ගින්දර වගේ අඩවියක්.

02 April 2011

ඇඩ්සෙන්ස් උත්සාහවන්තයින්ට හදිසි පුවතක්

මා සොයාගත් අතිශය විශ්වාසවන්ත ආරංචිමාර්ග අනුව ගූගල් සමාගමේ තවත් උප්පරවැට්ටියක් ගැන මට වැටහුනි.ඒ එක්වරක් හෝ කිසිදු අක්‍රීය කල හෝ ඇක්ටිවු කිරීම අවලංගු කල ඊමේල් ඇඩ්‍රස් මගින් ලොග් වීමට තැත් කලහොත් ගූගල් මගින් එම පුද්ගලයාගේ පරිගණකයට රහසිගත කුකියක් එවයි.

31 March 2011

නොමිලේ ප්‍රීමියම් ලින්ක් generater(BEST)

මම අද කියන්න යන්නෙ හොද සමාජ සත්කාරක අඩවියක් ගැනයි.ගොඩක් අය
මේකෙන් හොදට වැඩ අරගෙනත් ඇති.නමුත් මේ අඩවියෙන් වැඩ ගත්ත කෙනෙක් විදිහට මට හිතුනා මේ අඩවිය ගැන ප්‍රසිද්දියක් දෙන්න.ඒකෙ නම තමයි

17 March 2011

මගේ පලවෙනි පේමන්ට් එක

ලොකු කමකට එහෙම කියනවා නෙවෙයි.මේක තමයි මගේ පලවෙනි පේමන්ට් එක.කට්ටියම බලනව ඇති මොන දේකට මේක දැම්මද කියල

12 March 2011

000webhost වලින් සල්ලි ගෙවනවාලූ !

OOOwebhost.com

සල්ලි හොයන තවත් මගක් ගැන තමයි මම මේ කියන්න හදන්නෙ.කවුරුත් දන්නවනේද ත්‍රිබල් ඕ වෙබ්භොස්ටින්ග් ගැන.ඒ ගැන නොදන්න කෙනෙක් නෑ මම හිතන්නෙ.දැන් ඒ කොම්පනියෙන් සල්ලි උපයන්නත් චාන්ස් එකක් දීල තියෙනව

Alexa Page Rank

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More